රීලෝඩ් කරන්නයි බිල්පත් ගෙවන්නයි පහසුම ක්‍රමය

ඔබේ ව්‍යාපාරයේ සැලකිය යුතු ආදායමක් නැද්ද?, සිම්පත් හතරක් භවිතා කොට රීලෝඩ් සහ බිල්පත් යන දෙකම රීලෝඩ් යන්ත්‍රයක් හරහා සිදුකර අමතර ආදායමක් උපයගමුද?

4-6%
කොමිස් අනුපාතය
4
සිම්පත් ජාල
10+
බිල්පත් ගෙවීම්
Technoplus Reload Machine

"අදම ඔබගේ ව්‍යාපාරයට නව ආරම්භයක් දෙන්න "

අපගේ රීලොඩ් යන්ත්‍ර මගින් ව්‍යාපාර හිමියන්ට උපරිම අදායමක් ලැබීමට සේම ගණුදෙනු කරුවන්ට උපරිම සේවාවක් ලබා ගැනීමට හැකි ලෙස නිර්මාණය කොට ඇත.

සිම්පත් ජාල හතරක්

Dialog, Mobitel, Hutch සහ Airtel සිම්පත් එකවර සවිකර භාවිතා කළ හැකි තාක්ෂණයෙන් සමන්විත බැවින් ඔබට අවශ්‍ය සියලු ජාලයන් එකම යන්ත්‍රයකින්.

මුද්‍රිත බිල්පත්

පාරිභෝගිකයෙකුගේ සෑම ගෙවීමක්ම සඳහා ඔබේ නාමය සහිත අලංකාර බිල්පතක් ලබාදෙමින් විශ්වාසය ගොඩනගන්න.

ගණුදෙනු ඉතිහාසය

ලැබෙන සියලු දත්ත සෑම රීලෝඩ් 10 කට වරක් ස්වයංක්‍රීයව පරිගණකයක් තුළ ගබඩා කිරීම හෝ මුද්‍රණය කිරීමේ පහසුව.

බිල්පත් ගෙවීම්

දුරකථන පසුගෙවීම් බිල්පත්, ජල බිල්පත්, විදුලි බිල්පත් හා රක්ෂණ වාරික ගෙවීමට හැකිවීම.

මුදල් හුවමාරු

දුරකථන ජාල ඔස්සේ මුදල් යැවීමට හා ලබා ගැනීමට හැකි වීම

ඉහළ කොමිස්

සෑම රු.100ක රීලෝඩ් එකකටම රු.4 -6 ක් දක්වා කොමිස් – කුඩා උත්සාහයෙන් විශාල ආදායමක්

"අපගේ රීලෝඩ් යන්ත්‍ර"

ඔබේ ව්‍යාපාරය සඳහා වඩාත් සුදුසුම යන්ත්‍රය තෝරන්න.

Reload Master with Touch Pad

Reload Master with Touch Pad

Rs. 88,900/-
අංක ඇතුලත් ස්පර්ශ පුවරුවක්
සිම්පත් ජාල හතරම එකම යන්ත්‍රයකින්
සියලුම සිම්පත් ජාල සදහා රීලෝඩ් කිරීමේ හැකියාව
වෙළදසැල් හිමියාගේ උදව් ඇතිව බිල්පත් ගෙවීමේ හැකියාව
සෑම රීලෝඩ් 10 කට වරක්ම බිලක්
වසරක වගකිමක්
Best for Small Shops
Self Reload Machine with Touch Pad

Self Reload Machine with Touch Pad

Rs. 125,900/-
Android ස්පර්ශක පුවරුව සහ අංක සහිත ස්පර්ශක පුවරුව
සිම්පත් ජාල හතරම එකම යන්ත්‍රයකින්
සියලුම සිම්පත් ජාල සදහා රීලෝඩ් සහ බිල්පත් ගෙවීමේ හැකියාව
පාරිභෝගිකයාටම විස්තර ඇතුලත් කොට බිල්පත් ගෙවීමේ හැකියාව
මුදල් හුවමාරු
සෑම රීලෝඩ් 10 කට වරක්ම විස්තර ස්වයංක්‍රියව Android ස්පර්ශක පුවරුවේ සටහන් වීම.
වසරක වගකිමක්
Best Seller
Stand Kiosk Reload Machine

Stand Kiosk Reload Machine

Rs. 199,900/-
පාරිභෝගිකයා විසින්ම සෘජුව මුදල් ඇතුළත් කර රීලෝඩ් සහ බිල්පත් ලබාගත හැක.
Android ස්පර්ශක පුවරුව
යන්ත්‍රය තුලටම මුදල් දැමීමේ හැකියාව
සිම්පත් ජාල හතරම එකම යන්ත්‍රයකින්
පාරිභෝගිකයාටම විස්තර ඇතුලත් කොට බිල්පත් ගෙවීමේ හැකියාව
වසරක වගකිමක්
Premium

ඔබට ගැළපෙන යන්ත්‍රය තෝරාගැනීම සඳහා සසඳන්න

සුවිශේෂත්වය Reload Master Self Reload Kiosk
මිල Rs. 88,900/- Rs. 125,900/- Rs. 199,900/-
දත්ත ඇතුලත් කිරීම අංක සහිත ස්පර්ශක පුවරුව Android ස්පර්ශක පුවරුව සහ අංක සහිත ස්පර්ශක පුවරුව Android ස්පර්ශක පුවරුව
පාරිභෝගිකයාටම රීලෝඩ් සහ බිල්පත් ගෙවීමේ හැකියාව රීලෝඩ් පමණයි රීලෝඩ් සහ බිල්පත් ගෙවීමේ රීලෝඩ් සහ බිල්පත් ගෙවීම, යන්ත්‍රය තුලට මුදල් ඇතුලත් කිරීමේ හැකියාව
සිම්පත් ජාල 4 4 4
බිල්පත් ගෙවීමේ වෙළදසැල් හිමියාගේ උදව් ඇතිව දත්ත ඇතුලත් කොට බිල්පත් ගෙවීමේ හැකියාව පාරිභෝගිකයාටම දත්ත ඇතුළත්කොට බිල්පත් ගෙවීමේ හැකියාව වෙළදසැල් හිමියාගේ මැදිහත්වින්මකින් තොරව බිල්පත් ගෙවීමේ හැකියාව
මුදල් හුවමාරුව සිදුකල නොහැක සිදුකල හැක සිදුකල හැක
මුදල් යන්ත්‍රය තුලට දැමීමේ හැකියාව නොහැක නොහැක හැකිය
Best For Small shops Medium businesses Self-service locations

ඔබට ගෙවීම් කළ හැකි සියලුම සිම්පත් ජාල හා බිල්පත් ගෙවීම් පහසුකම්

අපගේ යන්ත්‍ර භාවිතයෙන් ශ්‍රී ලංකා සිම්පත් ජාල සඳහා සහය දක්වමින් Ez-Cash සහ M-Cash සේවාවන් සදහා උපරිම කොමිස් මුදල් සහිතව ක්‍රියාත්මක වේ.

Dialog

ඩයලොග්

Mobitel

මොබිටෙල්

Airtel

එයාටෙල්

Hutch

හච්

Dialog

ලංකා විදුලිබල මණ්ඩල බිල්පත් ගෙවීම්

Mobitel

විදුලි (පුද්ගලික සමාගම්)බිල්පත් ගෙවීම්

Airtel

ජල බිල්පත් ගෙවීම්

Hutch

ශ්‍රී ලංකා ටෙලිකොම් බිල්පත් ගෙවීම්

Dialog

ලංකා බෙල් බිල්පත් ගෙවීම්

Mobitel

සෙලින්කෝ ලයිෆ් රක්ෂණය

Airtel

සෙලින්කෝ VIP රක්ෂණය

Hutch

AIA රක්ෂණය

Dialog

Ez-කෑෂ්

Mobitel

M-කෑෂ්

Airtel

SLIC රක්ෂණය

Hutch

Union රක්ෂණය

Get 4-6% commission directly from operators by using IVR SIMs - higher than standard reload services!
All logos and Brands are property of their respective owners

පියවර කිහිපයකින්ම සාර්ථක ව්‍යාපාරයක්

ඔබට සුළු පියවර කිහිපයකින්ම රීලෝඩ් යන්ත්‍රය භාවිතා කොට, ව්‍යාපාරයට අමතර ආදායමක් උපයගමු

රීලෝඩ් සිම්පත් ලබා ගන්න

හච්/මොබිටෙල්/එයාටෙල්/ඩයලොග් යන සිම්පත් හතරම ලගම ඇති සිම්පත් ආයතන මගින් නිලධාරි මහත්මයෙකු සම්බන්ද කොට සිම් පත් ලබා ගැනීමට හැකිය.

රීලෝඩ් යන්ත්‍රය තෝරාගන්න

ඔබේ අවශ්‍යතාවය අනුව වෙළදසැලට ගැලපෙනම රීලෝඩ් යන්ත්‍රය තෝරා ගමු.

සවිකිරීම

අප ආයතනයේ කාර්මික මහත්මයෙකු ඔබේ වෙළදසැල වෙත පැමිණ යන්ත්‍රය සවිකොට විනාඩි 30 ක වැනි කෙටි කාලයක් තුල යන්ත්‍රය පිලිබඳව පුහුණුවක් ද ලබා දෙනු ලැබේ.

මුදල් ඉපැයීම

රීලෝඩ් 4-6% කොමිස් මුදල් ලබා ගැනීමෙන් සහ බිල්පත් ගෙවීමේදී අමතරව යම් නිශ්චිත ලාභයක් ලබාගත හැකිය.

අදම ඔබේ යන්ත්‍රය ලබා ගන්න

ඔබේ ව්‍යාපාරයේ ආදායම වැඩි කරගන්න ඔබ කැමතිද ? අදම අමතන්න

අපිට ඇමතුමක් දෙන්න

071 755 0650

අපිට වට්සැප් මගින් පණිවිඩයක් දෙන්න

071 755 0650

අපගේ ආයතනයට පැමිණෙන්න

කොටිකාවත්ත, කොළඹ , ශ්‍රී ලංකාව

විවෘත වේලාවන්

සියළුම දිනයන් : පෙ.ව 8:00 - ප.ව 5:00

වට්සැප් හරහා විමසීම්

WhatsApp හරහා පණිවිඩයක් යවන්න – පහතින් ක්ලික් කරන්න!

WhatsApp Inquiry
!
Call Us Now!
Chat on WhatsApp