ස්වයං සේවා රීලෝඩ් යන්ත්‍රය

පහසුවෙන් ඔබගේ පාරිභෝගිකයින් හට ස්වයං සේවාවක් ලබා ගත හැකි ස්වංක්‍රිය රීලෝඩ් යන්ත්‍ර මිතුරා

4-6%
කොමිස් අනුපාතය
4
සිම්පත් ජාල
10+
බිල්පත් ගෙවීම්
Technoplus Stand Kiosk Reload Machine
Technoplus Stand Kiosk Reload Machine |
Technoplus Stand Kiosk Reload Machine |
Technoplus Stand Kiosk Reload Machine |


ස්වයං සේවා රීලෝඩ් යන්ත්‍රය

පහසුවෙන් ඔබගේ පාරිභෝගිකයින් හට ස්වයං සේවාවක් ලබා ගත හැකි ස්වංක්‍රිය රීලෝඩ් යන්ත්‍ර මිතුරා

මෙම යන්ත්‍රයෙන් කල හැක්කේ කුමක්ද?

💡 ඔබට පහසුවෙන් සියළුම ජාල වල රීලෝඩ් යැවීම හා සියළුම ජාල පසුගෙවුම් බිලපත් ජල බිල්පත් ,විදුලි බිල්පත් , Uber, SLT, වැනි බොහෝ බිල්පත් ගෙවිය හැකියි !

ඔබගේ පාරිභෝගිකයා හට ඇති වාසිය

✔️ ඔහුගේ දුරකථන අංකය ඔහුටම ඇතුලත් කල හැකි විශාල අංක ඇති ස්පර්ෂක පුවරුව. අංකය ඇතුලත් කර පසු ඔබට ඇත්තේ OK බටනය එබීම පමණයි. 🤩

✔️ ඇන්ඩ්‍රොයිඩ් ටැබ්ලට් එකක් භාවිතයෙන්, පාරිභෝගිකයින්ට බිල්පත් ගෙවීම් විස්තර සහ රීලෝඩ් සඳහා දුරකථන අංකයන් ඉතා ඉක්මනින් ඇතුළත් කළ හැක – කිසිදු උදව්වක් අවශ්‍ය නැත!

🏧 පාරිභෝගිකයා හට මෙම යන්ත්‍රයට මුදල් සෘජුවම ඇතුළත් කළ හැකි බැවින්, මෙය කාලය ඉතිරි කරමින් පෝලිම් අඩු කරයි. 💸⏱️🙌

ආරම්භක මුදල් අවශ්‍යතාවය

💡 යන්ත්‍රයට මූලික ආයෝජනය හැර, ඔබට ආරම්භයේදී අවශ්‍ය වන්නේ රු.20,000 පමණි.

📈 ඔබගේ පාරිබෝගිකයන් හට හොඳ සුහද සේවාවක් පවත්වා ගතහොත්, ඔබට මාසයකින් ඔබේ දෛනික රිලෝඩ් අලෙවිය රු.20,000ට වඩා වැඩි කර ගත හැකිය.

උපයාගත හැකි ලාභය

දෛනිකව රු.20,000 ක රිලෝඩ් අලෙවියක් ඇති විට, ඔබේ දෛනික ලාභය රු.800–1,200 පමණ වේ, මෙය මාසිකව රු.30,000+ කි.

ඉක්මන් ප්‍රතිලාභ ලැබීම

📈 මාස 2–3 ඇතුළත, යන්ත්‍රය වෙනුවෙන් වැය කළ මුදල ඔබට ලාභය ලෙස උපයා ගත හැකිය.

කාලයත් සමග දෛනිකව ලාභය වර්ධනය වීම

🚀 හොඳ සුහද සේවාවක් සමග ඔබගේ වෙළද සැල ප්‍රසිද්දිය ලැබීමත් සමග ඔබගේ දෛනික රීලෝඩ් අලෙවිය ක්‍රමයෙන් වැඩි වේ — එවිට ඔබගේ ලාභයද වර්ධනය වේ!

🧾 මෙයට අමතරව ජල, විදුලි වැනි බිල්පත් ගෙවීම මගින් ඔබට අමතරව ලාභයක් එකතු වේ.

රැහැන් රහිත සම්බන්ධතාවය

ස්ථාවර ඇන්ඩ්‍රොයිඩ් ටැබ්ලට් හා මාස්ටර් යන්ත්‍රය රැහැන් රහිතව සම්බන්ධවේ. එම නිසා මාස්ටර් යන්ත්‍රය ඔබ ආසන්නයෙන් තබා ගත හැකිය.

සියළුම ජාල වල රීලෝඩ් යැවීම

ඩයලොග් ✅ මොබිටෙල් ✅ එයාටෙල් ✅ හච් ✅

බිල්පතක් නිකුත් වීම

ඔබගේ පාරිබෝගිකයා හට දුරකථන අංකය, මුදල, දිනය, වේලාව හා ඔබගේ වෙළඳසැලෙහි නම සඳහන් බිල්පතක් නිකුත් වේ.🏪

ගුණාත්මක භාවය තහවුරු කරන ලද යන්න්‍ර

අපගේ කාර්මික ශිල්පීන් සියළුම යන්ත්‍ර කිහිපවතාවක්ම පරීක්ෂා කිරීමේන් අනතුරුවයි ඔබට ලැබිමට සලස්සවන්නේ 💯

වගකීම් කාලය හා විකිණීමෙන් පසු සේවාව

✔️ අවුරුද්දක් සඳහා වගකීම් කාලය
✔️ අවුරුදු 5ක සේවා වගකීම (සේවා ගාස්තුවක් අය වේ)

දිවයින පුරා බෙදාහැරීම සහ නොමිලේ යන්ත්‍රය භාවිතා කිරීමේ පුහුණුව ලබා දීම

✔️ ලංකාවේ ඕනෑම ස්ථානයකට අප යන්ත්‍රය බෙදාහැරිම කරනු ලබයි. 🗺️

✔️ යන්ත්‍රය ඔබට ලැබුණු පසු මුදල් ගෙවිම කළ හැකියි.

✔️ අපගේ කාර්මික ශිල්පීයකු ඔබගේ වෙළඳසැලට යන්ත්‍රය ගෙනවිත් සවි කර ඔබව නොමිලේම පුහුණු කරයි.

📞 ඉන් පසු ඔබට පැමීණෙන ඕනෑම ගැටළුවක් සඳහා විමසීම් ලබා ගැනීමට අපගේ සේවා අංකය උදේ 8 සිට රාත්‍රී 10 දක්වා ක්‍රියාත්මකව ඇත .

යන්ත්‍රයේ මිල හා ගෙවීම් ක්‍රම

ඔබට පහසුවෙන් ගෙවිය හැකි ආකාරයට අපගේ මිල ගණන් සකසා ඇත

අත්පිට මුදලට වට්ටම් සමග

  • වට්ටම් සහිත මිල රු. 199,900/-
  • රීලෝඩ් මාස්ටර් යන්ත්‍රය.
  • ස්ථාවර ඇන්ඩ්‍රොයිඩ් ටැබ්ලට් අතුරුමුහුණත (අඩි 5ක් උස, ලෝහ ආවරණය).
  • මුදල් සෘජුවම ඇතුළත් කළ හැකිය.
  • නොමිලේ පුහුණුව.
  • සේවා ස්ථානයට ගෙනවිත් සවි කිරීම.
  • වසරක වගකීම.
  • කොළඹ හා එහි තදාසන්න ප්‍රදේශ වලට නොමිලේ බෙදාහැරීම.
  • අනෙකුත් ප්‍රදේශ සඳහා ඉතාමත්ම අවම බෙදාහැරීමේ ගාස්තු.
නියමයන් හා කොන්දේසි අදාළ වේ.
මිලදී ගන්න

චෙක් පත් මගින් ගෙවීමට

  • මුල් ගෙවීම රු. 100,000/-
  • රු. 54,950/- චෙක්පත් දෙකකින්.
  • මාස 2 ක ගෙවීම් කාලය.
  • රීලෝඩ් මාස්ටර් යන්ත්‍රය.
  • ස්ථාවර ඇන්ඩ්‍රොයිඩ් ටැබ්ලට් අතුරුමුහුණත (අඩි 5ක් උස, ලෝහ ආවරණය).
  • මුදල් සෘජුවම ඇතුළත් කළ හැකිය.
  • නොමිලේ පුහුණුව.
  • සේවා ස්ථානයට ගෙනවිත් සවි කිරීම.
  • වසරක වගකීම.
  • කොළඹ හා එහි තදාසන්න ප්‍රදේශ වලට නොමිලේ බෙදාහැරීම.
  • අනෙකුත් ප්‍රදේශ සඳහා ඉතාමත්ම අවම බෙදාහැරීමේ ගාස්තු.
නියමයන් හා කොන්දේසි අදාළ වේ.
වැඩි විස්තර සඳහා අමතන්න

ගෙවීම් ක්‍රම:

මුදල් ගෙවීම්
ක්‍රෙඩිට් කාඩ්
බැංකු තැන්පත්
චෙක්පත් ගෙවීම්


"අදම ඔබගේ ව්‍යාපාරයට නව ආරම්භයක් දෙන්න "

අපගේ රීලොඩ් යන්ත්‍ර මගින් ව්‍යාපාර හිමියන්ට උපරිම අදායමක් ලැබීමට සේම ගණුදෙනු කරුවන්ට උපරිම සේවාවක් ලබා ගැනීමට හැකි ලෙස නිර්මාණය කොට ඇත.

සිම්පත් ජාල හතරක්

Dialog, Mobitel, Hutch සහ Airtel සිම්පත් එකවර සවිකර භාවිතා කළ හැකි තාක්ෂණයෙන් සමන්විත බැවින් ඔබට අවශ්‍ය සියලු ජාලයන් එකම යන්ත්‍රයකින්.

මුද්‍රිත බිල්පත්

පාරිභෝගිකයෙකුගේ සෑම ගෙවීමක්ම සඳහා ඔබේ නාමය සහිත අලංකාර බිල්පතක් ලබාදෙමින් විශ්වාසය ගොඩනගන්න.

ගණුදෙනු ඉතිහාසය

ලැබෙන සියලු දත්ත සෑම රීලෝඩ් 10 කට වරක් ස්වයංක්‍රීයව පරිගණකයක් තුළ ගබඩා කිරීම හෝ මුද්‍රණය කිරීමේ පහසුව.

බිල්පත් ගෙවීම්

දුරකථන පසුගෙවීම් බිල්පත්, ජල බිල්පත්, විදුලි බිල්පත් හා රක්ෂණ වාරික ගෙවීමට හැකිවීම.

මුදල් හුවමාරු

දුරකථන ජාල ඔස්සේ මුදල් යැවීමට හා ලබා ගැනීමට හැකි වීම

ඉහළ කොමිස්

සෑම රු.100ක රීලෝඩ් එකකටම රු.4 -6 ක් දක්වා කොමිස් – කුඩා උත්සාහයෙන් විශාල ආදායමක්

ඔබට ගෙවීම් කළ හැකි සියලුම සිම්පත් ජාල හා බිල්පත් ගෙවීම් පහසුකම්

අපගේ යන්ත්‍ර භාවිතයෙන් ශ්‍රී ලංකා සිම්පත් ජාල සඳහා සහය දක්වමින් Ez-Cash සහ M-Cash සේවාවන් සදහා උපරිම කොමිස් මුදල් සහිතව ක්‍රියාත්මක වේ.

Dialog

ඩයලොග්

Mobitel

මොබිටෙල්

Airtel

එයාටෙල්

Hutch

හච්

Dialog

ලංකා විදුලිබල මණ්ඩල බිල්පත් ගෙවීම්

Mobitel

විදුලි (පුද්ගලික සමාගම්)බිල්පත් ගෙවීම්

Airtel

ජල බිල්පත් ගෙවීම්

Hutch

ශ්‍රී ලංකා ටෙලිකොම් බිල්පත් ගෙවීම්

Dialog

ලංකා බෙල් බිල්පත් ගෙවීම්

Mobitel

සෙලින්කෝ ලයිෆ් රක්ෂණය

Airtel

සෙලින්කෝ VIP රක්ෂණය

Hutch

AIA රක්ෂණය

Dialog

Ez-කෑෂ්

Mobitel

M-කෑෂ්

Airtel

SLIC රක්ෂණය

Hutch

Union රක්ෂණය

Get 4-6% commission directly from operators by using IVR SIMs - higher than standard reload services!
All logos and Brands are property of their respective owners

පියවර කිහිපයකින්ම සාර්ථක ව්‍යාපාරයක්

ඔබට සුළු පියවර කිහිපයකින්ම රීලෝඩ් යන්ත්‍රය භාවිතා කොට, ව්‍යාපාරයට අමතර ආදායමක් උපයගමු

රීලෝඩ් සිම්පත් ලබා ගන්න

හච්/මොබිටෙල්/එයාටෙල්/ඩයලොග් යන සිම්පත් හතරම ලගම ඇති සිම්පත් ආයතන මගින් නිලධාරි මහත්මයෙකු සම්බන්ද කොට සිම් පත් ලබා ගැනීමට හැකිය.

රීලෝඩ් යන්ත්‍රය තෝරාගන්න

ඔබේ අවශ්‍යතාවය අනුව වෙළදසැලට ගැලපෙනම රීලෝඩ් යන්ත්‍රය තෝරා ගමු.

සවිකිරීම

අප ආයතනයේ කාර්මික මහත්මයෙකු ඔබේ වෙළදසැල වෙත පැමිණ යන්ත්‍රය සවිකොට විනාඩි 30 ක වැනි කෙටි කාලයක් තුල යන්ත්‍රය පිලිබඳව පුහුණුවක් ද ලබා දෙනු ලැබේ.

මුදල් ඉපැයීම

රීලෝඩ් 4-6% කොමිස් මුදල් ලබා ගැනීමෙන් සහ බිල්පත් ගෙවීමේදී අමතරව යම් නිශ්චිත ලාභයක් ලබාගත හැකිය.

අදම ඔබේ යන්ත්‍රය ලබා ගන්න

ඔබේ ව්‍යාපාරයේ ආදායම වැඩි කරගන්න ඔබ කැමතිද ? අදම අමතන්න

අපිට ඇමතුමක් දෙන්න

071 755 0650

අපිට වට්සැප් මගින් පණිවිඩයක් දෙන්න

071 755 0650

අපගේ ආයතනයට පැමිණෙන්න

කොටිකාවත්ත, කොළඹ , ශ්‍රී ලංකාව

විවෘත වේලාවන්

සියළුම දිනයන් : පෙ.ව 8:00 - ප.ව 5:00

වට්සැප් හරහා විමසීම්

WhatsApp හරහා පණිවිඩයක් යවන්න – පහතින් ක්ලික් කරන්න!

WhatsApp Inquiry
!
Call Us Now!
Chat on WhatsApp