බිල්පත් හා රීලෝඩ් ඉතා පහසුවෙන් ගෙවීමට වඩාත් ගැලපෙන මිතුරා
බිල්පත් හා රීලෝඩ් ඉතා පහසුවෙන් ගෙවීමට වඩාත් ගැලපෙන මිතුරා
💡 ඔබට පහසුවෙන් සියළුම ජාල වල රීලෝඩ් යැවීම හා සියළුම ජාල පසුගෙවුම් බිලපත් ජල බිල්පත් ,විදුලි බිල්පත් , Uber, SLT, වැනි බොහෝ බිල්පත් ගෙවිය හැකියි !
✔️ ඔහුගේ දුරකථන අංකය ඔහුටම ඇතුලත් කල හැකි විශාල අංක ඇති ස්පර්ෂක පුවරුව. අංකය ඇතුලත් කර පසු ඔබට ඇත්තේ OK බටනය එබීම පමණයි. 🤩
✔️ ඇන්ඩ්‍රොයිඩ් ටැබ්ලට් එකක් භාවිතයෙන්, පාරිභෝගිකයින්ට බිල්පත් ගෙවීම් විස්තර සහ රීලෝඩ් සඳහා දුරකථන අංකයන් ඉතා ඉක්මනින් ඇතුළත් කළ හැක – කිසිදු උදව්වක් අවශ්‍ය නැත!
💡 යන්ත්‍රයට මූලික ආයෝජනය හැර, ඔබට ආරම්භයේදී අවශ්‍ය වන්නේ රු.20,000 පමණි.
📈 ඔබගේ පාරිබෝගිකයන් හට හොඳ සුහද සේවාවක් පවත්වා ගතහොත්, ඔබට මාසයකින් ඔබේ දෛනික රිලෝඩ් අලෙවිය රු.20,000ට වඩා වැඩි කර ගත හැකිය.
📈 මාස 2–3 ඇතුළත, යන්ත්‍රය වෙනුවෙන් වැය කළ මුදල ඔබට ලාභය ලෙස උපයා ගත හැකිය.
🚀 හොඳ සුහද සේවාවක් සමග ඔබගේ වෙළද සැල ප්‍රසිද්දිය ලැබීමත් සමග ඔබගේ දෛනික රීලෝඩ් අලෙවිය ක්‍රමයෙන් වැඩි වේ — එවිට ඔබගේ ලාභයද වර්ධනය වේ!
🧾 මෙයට අමතරව ජල, විදුලි වැනි බිල්පත් ගෙවීම මගින් ඔබට අමතරව ලාභයක් එකතු වේ.
ස්පර්ෂක පුවරුව කවුන්ටරය මත තබා යන්ත්‍රය ඔබ ආසන්නයෙන් තබා ගත හැකිය. 🧵
ඇන්ඩ්‍රොයිඩ් ටැබ්ලට් හා මාස්ටර් යන්ත්‍රය රැහැන් රහිතව සම්බන්ධවේ. එම නිසා මාස්ටර් යන්ත්‍රය ඔබ ආසන්නයෙන් තබා ගත හැකිය.
ඩයලොග් ✅ මොබිටෙල් ✅ එයාටෙල් ✅ හච් ✅
ඔබගේ පාරිබෝගිකයා හට දුරකථන අංකය, මුදල, දිනය, වේලාව හා ඔබගේ වෙළඳසැලෙහි නම සඳහන් බිල්පතක් නිකුත් වේ.🏪
අපගේ කාර්මික ශිල්පීන් සියළුම යන්ත්‍ර කිහිපවතාවක්ම පරීක්ෂා කිරීමේන් අනතුරුවයි ඔබට ලැබිමට සලස්සවන්නේ 💯
✔️ අවුරුද්දක් සඳහා වගකීම් කාලය
✔️ අවුරුදු 5ක සේවා වගකීම (සේවා ගාස්තුවක් අය වේ)
✔️ ලංකාවේ ඕනෑම ස්ථානයකට අප යන්ත්‍රය බෙදාහැරිම කරනු ලබයි. 🗺️
✔️ යන්ත්‍රය ඔබට ලැබුණු පසු මුදල් ගෙවිම කළ හැකියි.
✔️ අපගේ කාර්මික ශිල්පීයකු ඔබගේ වෙළඳසැලට යන්ත්‍රය ගෙනවිත් සවි කර ඔබව නොමිලේම පුහුණු කරයි.
📞 ඉන් පසු ඔබට පැමීණෙන ඕනෑම ගැටළුවක් සඳහා විමසීම් ලබා ගැනීමට අපගේ සේවා අංකය උදේ 8 සිට රාත්‍රී 10 දක්වා ක්‍රියාත්මකව ඇත .
ඔබට පහසුවෙන් ගෙවිය හැකි ආකාරයට අපගේ මිල ගණන් සකසා ඇත
අපගේ රීලොඩ් යන්ත්‍ර මගින් ව්‍යාපාර හිමියන්ට උපරිම අදායමක් ලැබීමට සේම ගණුදෙනු කරුවන්ට උපරිම සේවාවක් ලබා ගැනීමට හැකි ලෙස නිර්මාණය කොට ඇත.
Dialog, Mobitel, Hutch සහ Airtel සිම්පත් එකවර සවිකර භාවිතා කළ හැකි තාක්ෂණයෙන් සමන්විත බැවින් ඔබට අවශ්‍ය සියලු ජාලයන් එකම යන්ත්‍රයකින්.
පාරිභෝගිකයෙකුගේ සෑම ගෙවීමක්ම සඳහා ඔබේ නාමය සහිත අලංකාර බිල්පතක් ලබාදෙමින් විශ්වාසය ගොඩනගන්න.
ලැබෙන සියලු දත්ත සෑම රීලෝඩ් 10 කට වරක් ස්වයංක්‍රීයව පරිගණකයක් තුළ ගබඩා කිරීම හෝ මුද්‍රණය කිරීමේ පහසුව.
දුරකථන පසුගෙවීම් බිල්පත්, ජල බිල්පත්, විදුලි බිල්පත් හා රක්ෂණ වාරික ගෙවීමට හැකිවීම.
දුරකථන ජාල ඔස්සේ මුදල් යැවීමට හා ලබා ගැනීමට හැකි වීම
සෑම රු.100ක රීලෝඩ් එකකටම රු.4 -6 ක් දක්වා කොමිස් – කුඩා උත්සාහයෙන් විශාල ආදායමක්
අපගේ යන්ත්‍ර භාවිතයෙන් ශ්‍රී ලංකා සිම්පත් ජාල සඳහා සහය දක්වමින් Ez-Cash සහ M-Cash සේවාවන් සදහා උපරිම කොමිස් මුදල් සහිතව ක්‍රියාත්මක වේ.
ඔබට සුළු පියවර කිහිපයකින්ම රීලෝඩ් යන්ත්‍රය භාවිතා කොට, ව්‍යාපාරයට අමතර ආදායමක් උපයගමු
හච්/මොබිටෙල්/එයාටෙල්/ඩයලොග් යන සිම්පත් හතරම ලගම ඇති සිම්පත් ආයතන මගින් නිලධාරි මහත්මයෙකු සම්බන්ද කොට සිම් පත් ලබා ගැනීමට හැකිය.
ඔබේ අවශ්‍යතාවය අනුව වෙළදසැලට ගැලපෙනම රීලෝඩ් යන්ත්‍රය තෝරා ගමු.
අප ආයතනයේ කාර්මික මහත්මයෙකු ඔබේ වෙළදසැල වෙත පැමිණ යන්ත්‍රය සවිකොට විනාඩි 30 ක වැනි කෙටි කාලයක් තුල යන්ත්‍රය පිලිබඳව පුහුණුවක් ද ලබා දෙනු ලැබේ.
රීලෝඩ් 4-6% කොමිස් මුදල් ලබා ගැනීමෙන් සහ බිල්පත් ගෙවීමේදී අමතරව යම් නිශ්චිත ලාභයක් ලබාගත හැකිය.
ඔබේ ව්‍යාපාරයේ ආදායම වැඩි කරගන්න ඔබ කැමතිද ? අදම අමතන්න
කොටිකාවත්ත, කොළඹ , ශ්‍රී ලංකාව
සියළුම දිනයන් : පෙ.ව 8:00 - ප.ව 5:00